සතොස අලෙවිසල් හරහා අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් සහන මිලට ලබාදීම දීප ව්‍යප්තව අද (01) සිට සිදු කෙරේ.
ඒ අනුව පහත භාණ්ඩ එම ලයිස්තුව සඳහා ඇතුලත් කර ඇත.
පරිප්පු 1Kg
තේ කොළ 100 g
සෝයාමීට් පැකට් 1යි
සුදු කැකුළු 1Kg
රතු කැකුළු 1Kg
ලුණු පැකට් 1යි1Kg
පාන් පිටි 1Kg
හාල්මැස්සො 250 g
කෑලි මිරිස් 100 g
නාඩු සහල් කිලෝ 1Kg
සුදු සීනි කිලෝ 1Kg
මුව ආවරණ 1යි
ඒ අනුව වෙළඳපොළ වටිනාකම රුපියල් 1400ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.