Headlines

    අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ සංවිධාන 11ක් තහනම්..

    න්තවාදී කටයුතුවලට සම්බන්ධ ඉස්ලාමීය සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    ඒ අනුව,

    1 – එක්සත් තව්හිද් ජමාත් – UTJ
    2 – සිලෝන් තව්හිද් ජමාත් – CTJ
    3 – ශ්‍රී ලංකා තව්හිද් ජමාත් – SLTJ
    4 – සමස්ත ලංකා තව්හිද් ජමාත් – ACTJ
    5 – ජයමිතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා – JASM
    6 – දාරුල් අදර් @ ජමිඋල් අදර්
    7 – ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය – SLISM
    8 – අයි. එස්. අයි. එස් සංවිධානය – ISIS
    9 – AL – Qaeda සංවිධානය
    10 – Save the Pearls සංවිධානය
    11 – Super Muslim සංවිධානය

    මෙලෙස තහනම් කරන ලද සංවිධාන වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *