මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට..

මෙරට තුළ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සෙසු පළාත් වලට සාපේක්ශව වැඩි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ මහතා පැවසුවේ, නොයෙකුත් ප්‍රදේශවල හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරමින් සිටින බවය.

මේ අනුව කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හමුවේ ලබන මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් රජය නිකුත් විසින් නිකුත් කළ තිබේ.

එය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *