Headlines

    කැරොලයින් ජූරිගේ ඉල්ලීම..

    හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ, මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්‍රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇති බවයි.

    එහි දී විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන් ද බවත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රය තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවන් නිර්මාණය වී තිබෙන්නේ නම්, පසුගිය දා සිදු වූ ඛේදජනක සිදුවීම් කිසි දිනෙක සිදු නොවනු ඇතැයි ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *