එළනෙ සඳුදා දිනයෙන් පසු සති දෙකක කාලයක් සඳහා මංගල උත්සව ඇතුළු සියලු උත්සව අවලංගු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
රටේ දැනට පවතින කොවිඩ් ත්තවයේ සීඝ්‍ර ව්‍යප්තිය හමුවේ මෙම තීරණය ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මාතලේ,කුරුණෑගල,මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කීපයක් හුදකලා කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
