Headlines

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 21 ක් Lockdown – සංචාරක නිවාස,වන නිවහන් සහ කඳවුරු බිම් නැවත දැනුම් දෙන තුරු වැසේ..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 21 ක් අද (08) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ,

    කොළඹ දිස්ත්‍රික්කය

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ,

    නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර

    මහරගම පොලිස් බල ප්‍රදේශයේ,

    ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    වත්තල පොලිස් බල ප්‍රදේශයේ,

    කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
    වත්තල ග්‍රාම නිලධාරී වසම
    හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
    පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරී වසම

    මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ,

    කෙරගපොකුණ ග්‍රාම නිලධාරී වසම
    ගල්උඩුපිට ග්‍රාම නිලධාරී වසම
    මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

    කළුතර දිස්ත්‍රික්කය

    කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ,

    නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත
    විද්‍යා සාගර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර කොටස
    මහ වස්කඩුව උතුර ග්‍රාම නිලධාරී වසම

    මතුගම පොලිස් බල ප්‍රදේශයේ,

    යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමේ කොරටුහේන ගම

    යාපනය දිස්ත්‍රික්කය

    කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ,

    කොඩිකාමම් මධ්‍යම ග්‍රාම නිලධාරී වසම
    කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරී වසම

    ගාල්ල දිස්ත්‍රික්කය

    හබරාදූව පොලිස් බල ප්‍රදේශයේ,

    කොග්ගල 1                                                                                                                                                         කොග්ගල 2 මීගහගොඩ මලියගොඩ පියදිගම බටහිර

    මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ වේ.

    මේ අතර සංචාරක නිවාස,වන නිවහන් සහ කඳවුරු බිම් ද නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට රජය තීරණය කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *