දිවයිනේ සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
ඒ අනුව දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සබරගමුව මධ්‍යම බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලටත් ගාල්ල මාතර හා මන්නාරම දිස්ත්‍රික්කවලටත් තැනින් තැන සවස් කාලයේදී හා රාත්‍රි කාලයේදී වැසි ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.