Headlines

    දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිළධාරී වසම් 16 ක් අද (10) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ,

    රත්නපුර දිස්ත්‍රික්කය

    රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ,

    අංගම්මන ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    මහර පොලිස් බල ප්‍රදේශයේ,

    ඇ⁣ටිකෙහෙල්ගල්ල බටහිර

    කටාන පොලිස් බල ප්‍රදේශයේ,

    KC සිල්වා ග්‍රාම නිලධාරී වසම
    කදිරාන උතුර ඇටබගහවත්ත ගම්මානය
    කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය

    වත්තල පොලිස් බල ප්‍රදේශයේ,

    සේදවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ මහ පමුණුගම කොටස
    කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරී වස⁣මේ 44 පටුමග
    නිල්සිරිගම ග්‍රාම නිලධාරී වස⁣මේ 3 සහ 7 වැනි පටුමග

    කළුතර දිස්ත්‍රික්කය

    මොරගහහේන පොලිස් බල ප්‍රදේශයේ,

    පලන්නොරුව
    කෝරලඉම
    කුඹුක බටහිර

    හොරණ පොලිස් බල ප්‍රදේශයේ,

    නර්තනගල ග්‍රාම නිලධාරී වසම

    මොනරාගල දිස්ත්‍රික්කය

    මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ,

    බෝහිටිය ග්‍රාම නිලධාරී වසම

    අම්පාර දිස්ත්‍රික්කය

    දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ,

    නවමැදගම කොටස
    රන්හෙලගම කොටස
    සේරු පිටිය උප කොටස

    මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ වේ.

    මේ අතර දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 14ක් අද (10) උදෑසන සිට හුදකලා බව ඉවත් කර තිබේ.

    ඒ අනුව,

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    කුඹුක්ගැ‌ටේ පොලිස් බල ප්‍රදේශයේ,

    තිත්තවැල්ගාල
    නීරාවිය

    ගම්පහ දිස්ත්‍රික්කය

    දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ,

    අස්වැන්වත්ත ග්‍රාම නිලධාරී වසම

    කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ,

    හීරළුගෙදර ග්‍රාම නිලධාරී වසම

    කළුතර දිස්ත්‍රික්කය

    පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ,

    නාරම්පිටිය

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

    උප්පු‌වේලි පොලිස් බල ප්‍රදේශයේ,

    අන්බුවාලිපුරම් ග්‍රාම නිලධාරී වසම

    ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ,

    ඔරිස්හිල්
    මඩ්කෝ
    ලිංගනගර්

    චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ,

    චීන වරාය ග්‍රාම නිලධාරී වසමේ ලංකාපාලම හා ධාන්‍යගම1
    කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසමේ සමන්පුර , ධීවර ගම්මානය , ධාන්‍යගම2

    අම්පාර දිස්ත්‍රික්කය

    දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශයේ,

    දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ චන්දන කොටස
    දොලකන්ද කොටස

    මෙලෙස හුදෙකලා බවින් ඉවත් කර ඇති ප්‍රදේශ වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *