Headlines

    දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් Lockdown..

    දිවයිනේ දිස්ත්‍රික්ක 06 ක ග්‍රාම නිළධාරී වසම් 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (12) උදෑසන සිට හුදකලා ( Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ,

    කොළඹ දිස්ත්‍රික්කය

    පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ,

    කොළමුන්න ග්‍රාම නිලධාරී වසම
    මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ,

    ඇලපිටිවල නවම්මහර ගම
    මගුල්පොකුණ ගමේ මගුල් පොකුණ පාර

    ගාල්ල දිස්ත්‍රික්කය

    ඉමදූව පොලිස් බල ප්‍රදේශයේ,

    දික්කුඹුර ග්‍රාම නිලධාරී වසම

    අහංගම පොලිස් බල ප්‍රදේශයේ,

    අටානිකිත ග්‍රාම නිලධාරී වසම

    රත්නපුර දිස්ත්‍රික්කය

    පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ,

    සන්නස්ගම ග්‍රාම නිලධාරී වසම
    දොඩගස්වින්න ග්‍රාම නිලධාරී වසම
    ගොඩගම ග්‍රාම නිලධාරී වසම

    කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ,

    කටංගේ අංක 3 කොටස

    කෑගල්ල දිස්ත්‍රික්කය

    බුලත්කොහුපිටිය පොලිස් බල ප්‍රදේශයේ,

    උඩපොත ග්‍රාම නිලධාරී වසම
    කැන්දාව ග්‍රාම නිලධාරී වසම

    හම්බන්තොට දිස්ත්‍රික්කය

    සූරියවැව පොලිස් බල ප්‍රදේශයේ,

    සූරියවැව නගරය

    මෙලෙස හුදෙකලා කර ඇති ප්‍රදේශ වේ.

    මේ අතර දිස්ත්‍රික්ක 02 ක ග්‍රාම නිලධාරී වසම් 03 ක් අද (12) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා බව ඉවත් කර තිබේ.

    ඒ අනුව,

    කළුතර දිස්ත්‍රික්කය

    දොඩංගොඩ පොලිස් බල ප්‍රදේශයේ,

    අධිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම

    ගම්පහ දිස්ත්‍රික්කය

    කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ,

    කළුඅග්ගල ග්‍රාම නිලධාරී වසම
    පොල්හේන ග්‍රාම නිලධාරී වසම

    මෙලෙස හුදෙකලා බවින් ඉවත් කර ඇති ප්‍රදේශ වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *