Headlines

    ධීවර කටයුතුවල නොයෙදෙන්න – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව..

    දිවයින වටා මුහුදු ප්‍රදේශය තුළ ධීවර කටයුතු අද (23) දින සිට නැවත දැනුම් දෙනතුරු නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දී ලබා දී තිබේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ,  ඉදිරි දිනයේ දී, නිරිත දිග මෝසම් කාළගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි අතිවිය හැකි බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *