2022 වර්ෂය සඳහා පාසල් වලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත හා උපදෙස් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.
ඒ අනුව නව වර්ෂයේ පාසල් සඳහා අයැදුම් කළ හැකි අවසන් දිනය ජුනි 30 වැනි දා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.