Headlines

    කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා..

    කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රදේශයේ දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.

    ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටීම හේතුවෙනි.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මෙම තත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගනිමින් ඇති බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *