Headlines

    දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල විවෘත කෙරේ..

    දකුණු ආසියාවේ ඉදිකළ “විශාලතම” ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවේදී අද(11) ජනතා අයිතියට පත් කෙරුණි.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හි⁣ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මෙම රෝහල ඉදිකර ඇත්තේ චීන පරිත්‍යාගයක් මඟින් වන අතර  රෝහල ඇඳන් 200 කින් හා රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් අධිතාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 05ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *