අද (28) සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් නැවත ආරම්භ කරන බව එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව E- Channelling සේවා මගින් වේලාවක් වෙන් කර ගත් සේවාලාභීන්ට පමණක් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාව අද (28) ලබාදෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
