මෙරට කෘෂිකර්මාන්තයේ ප්‍රධාන කන්න දෙකෙන් එකක් වන යල කන්නයේ වී මිල දී ගැනීම අද (01) ආරම්භ විය.
ඒ අනුව යල කන්නයේ වී මිල දී ගැනීම දිස්ත්‍රික්ක 19 ක අද (01) සිදු කිරීම ආරම්භ කළ බව වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා සඳහන් කළේ, යල කන්නයේ වී අසවනු නෙළීම මඩකලපුව,කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලින් ආරම්භ කළ බවයි.