Headlines

    කොරෝනා මරණ 37ක්..

    තවත් කොරෝනා ආසාදිත මරණ 37ක්  පසුගිය 29 වන දා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සලඳහන් කළේය.

    ඔහු විසින් ඊයේ (01) තහවුරු කරන ලද මෙම මරණ අතුරින් 25 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 12 දෙනා කාන්තාවන් වන අතර අවුරුදු 30 ට අඩු එක් ආසාදිතයෙකු ද සිටී.

    තව ද අවුරුදු 30 – 59 අතර වයස්වල පසු වූ මරණකරුවන් 08 දෙනෙකු සිටින අතර ඉතිරි 28 දෙනාම වයස අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *