Headlines

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද දිවයිනට..

    සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් ගුවන් යානයක් අද(04) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබේ.

    එම එන්තත් තොගයත් සමඟ චීනයේ රජය මඟින් මෙරටට ලැබී ඇති සමස්ත සයිනෝෆාම් මාත්‍රා ගණන ලක්ෂ 41ක් වේ.

    මේ අතර ඇමෙරිකාවේ නිෂ්පාදනය කෙරෙන ” ෆයිසර්” එන්නත් පළමු තොගය හෙට(05) මෙරටට ලැබීමට නියමිත බව සඳහන්ය.

    සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කළේ, එම තොගයට එන්නත් මාත්‍රා 26,000 ක් ඇතුළත් බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *