මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය යළි අහෝසියි..

ඩබ් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනාධිපතිවරයාගේ උපදෙස් මත යළි අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අර්ජුන් ඇලෝසියස්ට අයත්ව තීබූ මෙම සමාගමට පසුගිය දා මත්පැන් නිෂ්පාදන නැවත වතාවක් ආරම්භ කිරීමට බලපත්‍ර ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *