Headlines

    තවත් කොවිඩ් මරණ 45ක්..

    ඊයේ (05) තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

    එම මරණ 45ත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් ඇත.

    ඊයේ (05) දින තහවුරු කළ මරණ අතර කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු අයත් බව සඳහන්ය.

    ඒ අතර අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ. 

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *