Headlines

    කෙහෙළියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට කොළඹ මහාධිකරණ නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් තීන්දුව ලබාදුන්නේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *