Headlines

    දුම්රිය ප්‍රමාදයක්

    දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිළීපැනීමකට ලක්වීම හේතුවෙන්  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ අද (13) උදෑසන කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවන වූ දුම්රියක් මෙලෙස පීළි පැනීමකට ලක්ව ඇති බවය.

    එම දුම්රිය යළි කොළඹ බලා පැමිණෙමින් සිටියදී දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී ඇති පාළම මතදී පිළී පැනිමට ලක්ව තිබේ.

    මඟින් දුම්රියවලට මාරුකර දුම්රිය ධාවනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *