Headlines

    අධිවේගයෙන් නොසිතූ ආදායමක්

    පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර මහතා අද (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

    ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වසරේ අප්‍රේල් මස 10 වන දා සිට 15 වන දා දක්වා වු දින 06 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235ක් ලෙසට වාර්තා වී ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *