Headlines

    පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

    ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

    මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *