පානදුර ජල සම්පාදන ක්රමය මගින් ජලය සැපයෙන පානදුර නගර සභා සීමාව හා කෙසෙල්වත්ත ප්රදේශය හැර අනෙකුත් ප්රදේශීය සභා සීමා වලට අද (21) රාත්රී 8 සිට පුරා පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනු ලබයි.
තවද වාද්දූව ප්රදේශයේ කොටසකට ද අද රාත්රී 8 සිට ජල සැපයුම අත්හිටවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරනු ලැබීය.