Headlines

    ඉතිහාසගත රන් පදක්කම දිනා දුන් නාගලිංගම් අභාවප්‍රාප්ත වෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් අභාවප්‍රාප්ත වී තිබේ. 

    ඔහු 1958 ටෝකියෝහි පැවැති තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට එම රන් පදක්කම දිනා දුනි.

    යාපනයේ පදිංචිව සිටි ඒ මහතා මියයන විට 89 වැනි වියේ පසුවූ අතර මියයන විට ඔහු පදිංචිව සිටියේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *