Headlines

    ජගත් මිහිතල දිනය අදයි

    ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබේ.

    මෙවර ජගත් මිහිතල දින තේමාව වන්නේ “මිහිතලය සහ ප්ලාස්ටික්” යන්නය.

    ප්ලාස්ටික් භාවිතයෙන් මිනිසාගේ සහ පාරිසරික සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමයි එහි අරමුණ වී තිබේ.

    වර්ෂ 1970 අප්‍රේල් 22 දින ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදයේදී ජගත් මිහිතල දිනය සමරා ඇති බව සඳහන්ය.

    අද වන විට රටවල් 193ක බිලියක පමණ ජනතාව මිහිතල දිනය වෙනුවෙන් පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම එක්ව සිටී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *