Headlines

    උද්ධමනයේ සිදුවූ වෙනස මෙන්න

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 පෙබරවාරි මාසයේදී 5.1% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 මාර්තු මාසය සඳහා 2.5%ක් දක්වා අඩුවී ඇත.

    කෙසේ වෙතත් 2024 පෙබරවාරි මාසයේ දී 5% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේදී වෙනසක් සිදුව නොමැත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *