Headlines

    ක්‍රිකට් පාවාදීමක් ගැන අධිචෝදනා ගොනුකරයි

    මෙරටදී පැවති “Legends Cricket Trophy, 2024” ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

    නීතිපතිවරයා අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ බව දැනුම්දී තිබේ.

    මෙලෙස අධිචෝදනා ගොනුකර ඇත්තේ එම තරගාවලියට එක්වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකු වන ඉන්දීය ජාතිකයෙකුට එරෙහිවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *