Headlines

    රන් මිලේ වෙනසක්

    මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

    ඒ අනුව අද (25) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබේ.

    ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසය.

    මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *