නැගෙනහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කැපවුණු පුද්ගලයෙකු වූ පූනසිංහම් වසීහරන් නම් පුද්ගලයෙකු විසින් තම පෞද්ගලික මුදලින් අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් මඩකළපුවේ ඉදිකර තිබේ.
මෙය උසස් මට්ටමේ ක්‍රිකට් අත්දැකීමක් ලබාගැනිමට අපේක්ෂා කරන සියලුම තරුණයින් ට හොඳ අවස්ථාවකි.