Headlines

    රනිල්ට ඉඩ දෙමු කොළඹින් ඇරඹෙයි

    ජාත්‍යන්තර කම්කරු දින සැමරුමෙන් පසු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට නියමිත බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

    අද (27) පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    GLOBAL MIND සංවිධානය විසින් පවත්වන ” රනිල්ට ඉඩ දෙමු ”  යතුරුපැදි රැළිය අද පෙරවරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ආරම්භ වුණා.

    ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ උපදේශකත්වයෙනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *