Headlines

    EPF පොලිය ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

    සේවක අර්ථ සාධක අරමුදල සඳහා පොලිය වැඩිකිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් නව තීරණයක් ගෙන තිබේ.

    එහි දැක්වෙන්නේ, “2023.12.31 වන දිනට පවතින සේවක අර්ථසාධක අරමුදලේ ශේෂය සඳහා සියයට 13ක පොලී අනුපාතයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය අනුමැතිය” ලබා දුන් බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *