ColomboBuzzfeatureNewsHot NewsPoliticsපාඨලීව CIDයට කැඳවයි sp2 years ago2 years ago01 mins එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.Share this:TwitterFacebookWhatsAppLike this:Like Loading...Post navigationPrevious: EPF පොලිය ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්Next: ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයිLeave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment *Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ