Headlines

    ගෑස් මිල පහල බසියි.

    අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ගෑස් මිල ගණන් ද අඩු කර තිබේ.

    ඒ අනුව 12.5kg ලාෆ්ස්ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් අඩු කර ඇත. 

    එහි නව මිල රුපියල් 3,840කි.

    5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් අඩු කර  ඇති අතර එහි නව මිල 1,542කි.

    රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි. 

    කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

    කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *