Headlines

    බෙල්ජියන් එයාර් සිද්ධිය ගැන ශ්‍රීලන්කන් ප්‍රතිචාර දක්වයි 

    ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් බදු පදනම මත සේවයට යොදවා ඇති ගුවන්යානයක සිදුවී ඇති බවට මාධ්‍ය ඔස්සේ පළවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.

    එහි දැක්වෙන්නේ එවැනි සිද්ධියක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් සිදුකෙරෙන බවත් ය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *