Headlines

    විස්සයි 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

    එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (09) නිවේදනය කළේය.

    එම සංචිතය පහතින්,

    වනිදු හසරංග (නායක)
    චරිත් අසලංක (උපනායක)
    කුසල් මෙන්ඩිස්
    පැතුම් නිස්සංක
    සදීර සමරවික්‍රම
    ඇන්ජලෝ මැතිව්ස්
    කමිදු මෙන්ඩිස්
    දසුන් ශාකක
    ධනංජය ද සිල්වා
    මහීෂ් තීක්ෂණ
    දුනිත් වෙල්ලාලගේ
    දුෂ්මන්ත චමීර
    නුවන් තුෂාර
    මතීෂ පතිරණ
    ඩිල්ෂාන් මදුශංක

    කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ,

    අසිත ප්‍රනාන්දු
    විජයකාන්ත් වියස්කාන්ත්
    භානුක රාජපක්ෂ
    ජනිත් ලියනගේ

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *