Headlines

    මධ්‍යම පරිසර අධිකාරිය නීතිවිරෝධී ලන්ච් ෂීට් ගබඩාවක් වටලයි

    කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒකාබද්ධව ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත.

    මෙහිදී කිලෝග්‍රෑම් 1,625ක පමණ නීති විරෝධී “පොලිතීන් ඇතුළු ලන්ච් ෂීට්” තොගයක් සොයාගෙන තිබේ.

    ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ අදාළ කර්මාන්ත ශාලාවේ හිමිකරුට සහ ලොරි රථයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *