Headlines

    විදුලිය බිඳ වැටීම් ගැන දැනුම්දෙන්න අලුත් ක්‍රමයක්

    යහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

    ඒ මීට පෙර විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට තිබූ 1987 ක්ෂණික දුරකථන අංකයේ ඇතිව තිබෙන කාර්ය බහුලත්වය හේතුවෙනි.

    ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *