Headlines

    අධිවේගී මාර්ගයේ යන රියදුරන්ට උපදෙස්

    අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී  විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස රියදුරන්ට දැනුම්දෙයි.

    මාර්ග සංවර්ධන අධිකාරිය ඒ බව පැවසීය.

    වාහන අතර පරතරය මීටර් 50ක් තබාගන්නා ලෙසත්, විද්‍යුත් පුවරුවලින් උපදෙස් ලබාදී ඇති වේගය ඉක්මවා නොයන ලෙසත් දැනුම්දී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *