Headlines

    IPL අවසන් මහා තරගය අද

    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ.

    ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතරය.

    එම තරගය චෙන්නායි හිදී රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

    මූලික වටයේදී කොල්කටා කණ්ඩායම තරග 14කට මුහුණ දෙමින් ඉන් තරග 09ක් ජයගෙන ඇත.

    සන්රයිසස් කණ්ඩායම තරග 14කට මුහුණ දී ඇති අතර ඉන් තරග  08ක් ජයගෙන තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *