Headlines

    ඊශ්‍රායලය ට රොකට් ප්‍රහාර එල්ලවෙයි

    ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය වෙත පලස්තීන හමාස් සටන්කාමීන් විසින් රොකට් ප්‍රහාර එල්ලකළ බව වාර්තා වෙයි.

    මාස හතරකට පමණ කාලයක් තුළ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ලකර ඇත්තේ පළමු වරටය.

    හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ ඔවුන් රෆා ප්‍රදේශයේ සිට එම ප්‍රහාර එල්ලකළ බවයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *