Headlines

    රෙමාල් ඉන්දියාව ට සහ බංග්ලාදේශය ට බැටදෙයි

    රෙමාල් සුළි කුණාටුව හේතුවෙන් අද (27) ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ වෙරළබඩ කලාපයට දැඩි සුළඟ සහ වාර්ෂාව ඇතිවූ බව වාර්තා වෙයි.

    ඒ හේතුවෙන් සිව් දෙනෙක් මියගොස් ඇති අතර බොහෝ ප්‍රදේශවල විදුලි බලය ඇනහිට තිබුණි.

    නමුත් එම සුළි කුණාටුවේ බලපෑම මේ වනවිට දුර්වල වෙමින් පවතින බව සඳහන් ය.

    රෙමාල් සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 135ක වේගයෙන් ඊයේ රාත්‍රියේ බංග්ලාදේශ සහ ඉන්දියාවේ බටහිර බෙංගාල ගොඩබිමට වෙත ඇතුළු විය.

    කුණාටු අවදානම සලකා එහි මිලියනයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *