Headlines

    මැතිවරණය කල්දැමීම සුදුසු නැහැ – නාමල්

    මැතිවරණ කල්දැමීම කිසිම ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් නොවන බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානි කරන බවය.

    ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *