Headlines

    හෙට දිනයේ සියලු පාසල් වැසේ

    හෙට දිනයේ දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇත.

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    අද දෙරණ කළ විමසීමකදී අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මේ බව පැවසීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *