Headlines

    ජනපති කොළොන්නාවට

    අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට කොළඹ, කොළොන්නාව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී සිටින බව වාර්තා විය.

    විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස එහිදී ඔහු නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *