Headlines

    දුම්රිය රියදුරන් හෙට වැඩ වර්ජනයක

    හෙට (07) දිනයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය පවසයි.

    ඒ දුම්රිය එන්ජින් රියදුරන්ගේ දෙවන පෙළ උසස්වීම්, වැටුප් ගැටලු ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කර ගනිමිනි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *