Headlines

    මැයි මාසයේ දී විදෙස් සංචිතවල සුළු අඩුවීමක්

    පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

    මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9%ක සුළු පහළ යාමකි.

    නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,389 සිට ඩොලර් මිලියන 5,367 ක් දක්වා 0.4% කින් මෙහිදී පහළ ගොස් තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *