Headlines

    මැයි මාසයේ ICC දක්ෂතම ක්‍රීඩිකාව චමරි

    2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ.

    ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *