Headlines

    විශේෂ දැනුවත් කිරීමක්

    ආදරණීය කතාවක් ඇතුලු චිත්‍රපට කිහිපයක නම් ව්‍යාජ ලෙස භාවිතා කරමින් ටෙලිග්‍රෑම් සහ අනෙකුත් සමාජමාධ්‍ය ඔස්සේ මුදල් ජාවරමක් කිසියම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි. මෙම කණ්ඩායමට එරෙහිව නීතිමය පියවර ගැනීමට චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම මේ වනවිටත් අදාල අංශ දැනුවත් කර ඇත. මෙම ආයතන වලට මුදල් බැර කර හෝ ඔබගේ පෞද්ගලික බැංකු ගිණුම් අංක දුරකථන අංක බෙදා ගැනීමෙන් හෝ ඊට අදාළව සිද්ධ වෙන කිසිදු හානියකට නිෂ්පාදක කණ්ඩායම් වගකීමක් දරන්නේ නැත කරුණාකර මේ පණිවිඩය අනිත් අය අතරෙත් බෙදා දෙන්න

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *