සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අනුමැතිය ලබාදී තිබේ.
ජූනි 24, 26 සහ 28 යන දිනයන්හී එම තරගාවලිය හම්බන්තොට දී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය මෙසේය…
චමරි අතපත්තු – නායක
විශ්මි ගුණරත්න
හර්ශිතා සමරවික්‍රම
හසිනි පෙරේරා
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
ඕෂදී රණසිංහ
ඉනෝෂි ප්‍රනාන්දු
සුගන්දිකා කුමාරි
අමා කාංචනා
රශ්මිකා සෙව්වන්දි
ඉමේෂා දුලානි
ශෂිනි ගිම්හානි
කාව්‍යා කාවින්දි
සචිනි නිසංසලා
කව්ශිනි නුත්‍යාන්ගනා